කොහොමද යාලුවනේ ගොඩක් අය කැමති දෙයක් කියලා හිතුන නිසා තමා මේ පිළිබඳව පෝස්ට් එකක් දාන්නෙ....අනික මෙය නොදන්නා අයට පමනයි..මේක හැබැයි ලෙසි වැඩක් නෙවෙයි...උපසිරැසි හදන්න ඉස්සෙල්ලා හිතලා බලන්න එකට යොදවන්න කාලය තියනවද කියලා...සාමාන්‍යයෙන් උපසිරැසි දාන්න එක පේලියකට 1500ක් විතර තියනවා....තමන්ට කාලය තියනවනම් විතරක් වැඩේ කරන්න...


අවශ්‍යය වෙන දෙවල් මෙතනින් ගන්න

    Subtitle මෘදුකාංගය
    සිංහල යුනිකොඩ් පැකේජයක

අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා...


මුලින්ම අවශ්‍ය මෘදුකාංග ටික බා ගන්න.ගොඩක් චිත්‍රපටවල ඉංග්‍රීසියෙන් උපසිරැසි දාන හින්දා අපට මුල ඉඳන්ම එවා හදන්න ඔනි නැ...මුලින් උපසිරැසි හදන එක්කනාට තමා ටයිම් ස්ටම්ප් එහෙම හදන්න වෙන්නෙ.

දැන් අපි කරන්න ඔනි අපි කැමැති චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි සොයගැනිමයි
(එම උපසිරැසිය හරියට පෙලි දර්ශනය වෙන හා හරියට ලියලා තියන එකක් වෙන්න ඔනි)





හරි එහෙනං වැඩෙ පටන් ගනිමු....

එහෙනං soft එක run කරගන්න....sub ගොනුව විවෘත කරගන්න..ඊට පස්සේ Options > Settings වලට ගිහින් subtitle font size කියන එක 12 විතර දා ගන්න...

  


ඊට පස්සේ  Fill >Open orginal subtitle වලින් ඉංග්‍රීසි subtitle ගොනුව විවෘත කරගන්න.ඊට පස්සෙ ලයින් එකෙන් ලයින් එක සිලෙක්ට් කරලා යට තියෙන Text කියන box එකේ පරිවර්තනය කරපු ලයින් ලියා save කරනන



  

ඉතිං ඔච්චරයි උපසිරැසි හදද්දි කරන්න තියෙන්නේ...නමුත් වැඩෙ අපහසු බාවය තේරෙන්නේ සිංහල ටයිප් කරන්න යද්දි තමා..... එහෙයින් මම හිතනවා මේ පොස්ට් එක ඔයාලාට පොඩ්ඩක් හරි ප්‍රයොජනක් උනා කියල එහෙම උනා නම් පහල අති ඇඩ් එකටත් ක්ලික් පාරක් දාගෙනම යන්න...........................................





Post a Comment

 
Top