යාලුවනේ  භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්  තමා මේක...
හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාලා දන්නවනේ.....

මේ software free දෙන එකක් එහෙනං පහලින් බා ගන්නකො......
( මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ඔය උඩ දාල තියන screenshot  එකෙ තියෙන්නෙ මගේ අන්තර්ජාල භාවිතයේ තරම තමා .....)





                                  

                                                   
                                                             මෙතනින් ගිහින් බා ගන්න
    



Post a Comment

 
Top