යාලුවනේ අපේ පරිගණකයක් Sound Quality ය වැඩි කර ගැනිමට නම් අපි මේ සඳහා පාවිච්චි කළ යුත්තෙ audio enhancer මෘදුකාංගයක් තමා.... ඒ වගේ සොෆ්ට් ගොඩාක් තියනවා ඉන්ටනෙට් එකේ....එත් මේක විශේෂයි.....මේ සොෆ්ට් එකේ නම තමා dfx audio enhancer... ගොඩක් අය මේක දැනටමත් පාවිච්චි කරනවා.........ඇති.... මේ එකේ අලුත්ම version එක.........

මෙකෙන් අපේ පරිගනකයෙ audio වලට 3d Surround,Hyperbass...
වාගේ ගුනාංග ගනනාවක් එක් කරනවා......එහෙනං ඕන අය පහලින් බා ගන්නකො........


                                                              
                                                               
http://adf.ly/oKDnx




                       
                                                   

Post a Comment

 
Top