විෂුවල් බෙසික්  කිව්වාහම ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති...එත් සමහරුන්ට (දන්නේ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...එ මොකද කියනවනම් විෂුවල් බෙසික්  මගින් අපට අපේ අවශ්‍යතාවට ගැලපෙන විදියට..පරිගනක වැඩ සටහන් හදාගන්න පුලුවන්....( විද්‍යාව,සිංහල,ගණිතමය අද්‍යාපන වැඩ සටහන් )

ඒ වගේම මේ  pdf පාඩම් මාලාව නිර්මාණය කරලා තියෙන්නේ සිංහලයන්....මෙකෙන් මුල සිට සරලව විෂුවල් බෙසික් ඉගෙන ගන්න පුලුවන්.....

මෙම පාඩම් මාලාව නිර්මාණය කරලා තියෙන්නේ බි.ඩි.පි නිරංජන් මහතා විසිනි


එහෙනං ඕන අය පහලින් බා ගන්න...






                                                            
http://adf.ly/rXXXU

Post a Comment

 
Top