DJ වලට ආස අයට Android දුරකතනයට eDJing pro නොමිළේ
edjing PE - Turntables DJ Mix Full Apk Android
Size: 18 Mb | Android: 4.0 and up




DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.




මේක android මර්කෙට් 1 $3.55 වෙනවා .....
අඩුමගානේ Android: 4.0 ඕනේ
Chines ටැබ් වලටත් වැඩකරනවා මෙතනින් බාගන්න














             හරි එහේනම් පහල ඇඩ් එකටත් ක්ලික් පාරක් දාගේනම යන්ටකෝ.......





Post a Comment

 
Top