යාලුවනේ මේ Soft එකෙන් අපි කැමති MP3 එකක් Play වෙනකොට තමාගෙම කියල Album art එකක් හරි නැතිනම් අපි කැමති පින්තූරයයක් දාගන්න පුලුවන්....

හරි එහෙනං දැන් වැඩෙ කරන විදිය බලමු....


* මුලින්ම මේ Soft එක බා ගන්න
 
                                            
                                                     
a






* ඊලඟට සාමාන්‍ය විදියට ඉන්ස්ටොල් කරලා Soft එක ඔන් කර ගන්න

       

*ඊලඟට උඩ පින්තූරයේ තියන විදියට රයිට් ක්ලික් කරලා කැමති පින්තූරයක් ඇඩ් කරන්න

                                     

* හරි දැන් සේව් කරන්න....දැන් වැඩෙ අහවරයි...පට්ට ලෙසි නේ.....( ඒ සින්දුව play කර බලන්න)



Post a Comment

 
Top