ඔයා Internet use කරන ප්‍රමාණය, වෙලාව, මුදල, Signal ප්‍රමානය වගේ ගොඩක් හේතු data plans වලට බලපානවා.
ලංකාවෙ තියන හැම සිම් එකකම data palns පහල තියනවා..


DIALOG data packages.




















Time based packages

මේකේ අපිට පුළුවන් එක එක data package එකට අදාල කාලය තුල අපිට අවශ්‍ය තරම් Download කරන්න.


මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නනම් මුලින් Normal package එකක් දාගෙන ඔයාට අවශ්‍ය download link ටික set කරගෙන පස්සේ මේක active කලානම් ගොඩ. නැත්නම් මේක active කරලා page වලට මාරු වෙන්න ගියාම download speed පට්ට විදියට අඩු වෙනවා.







වැදගත්: සාමාන්‍ය Dialog sim එකක් තිබීම ප්‍රමාණවත් වේ. active කිරීමට activation code එක message එකක් ලෙස 678ට යවන්න තියෙන්නේ. ex: KBB50 send to 678
බදු ගාස්තු ඇතුලත් නිසා අමුතුවෙන් වැඩිපුර ගෙවන්න ඕනෙත් නෑ.

තව ඉතිරි වෙලාව බලාගැනීමට type MBB  and send 678

Validity period: Connect කරලා Disconnect කරන්න යන වෙලාව. ඒ කියන්නේ අද පැය 1 යි, හෙට පැය ½ යි, අනිද්දා පැය ½ යි පුළුවන්.
ඔයාට මේ package 1න් ඉවත් වෙන්න type OFF KBB and send 678. ඒ කියන්නේ අපේ Validity period 1 ඉවර වුනාම අපි OFF වෙන්න ඕනේ. අපිට validity period 1 ඉවර වෙන්න විනාඩි 10 කට කලින් message එකකුත් එනවා.



MOBITEL Data package













Etisalat data packages







HUTCH data packeges.













     
    Airtel data packeges



Add caption




Mobile network වල වැදගත් code ටිකක් පහල තියනවා.

Dialog

සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*
එස් එම් එස් ඩයිවරට් කරන්න -  DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND
එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>
පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2  -  WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20  WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel


සිම් එක ගැන විස්තර - #132#
ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
ණයක් ගැනීමට - #247#
ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS 
මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන්  200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch

සිම් එක ගැන විස්තර #132#
ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat

සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට  *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න 
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air l Tel

සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 

ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා 

* Outstanding balance - *555*1#

* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

  

හරි එහෙනම් ප්‍රයෝජනයක් උනානම් පහළ අති ඇඩ් එකට click පාරක් දාගෙනම යන්ට නැත්නම් මරනවා.....









Post a Comment

 
Top