ජාවා කිව්වාහම ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති...එත් සමහරුන්ට (දන්නේ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...එ මොකද කියනවනම් ජාවා  මගින් අපට අපේ අවශ්‍යතාවට ගැලපෙන විදියට..පරිගනක වැඩ සටහන් හදාගන්න පුලුවන්..
ඒ වගේම මේ මාලාව නිර්මාණය කරලා තියෙන්නේ සිංහලයන්...ඒක නිසා වඩාත්ම පහසුයි.....


ජාවා පිලිබඳව කෙටි හැඳින්විමක් කලහොත්.....


ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. "සන් මයික්‍රෝසිස්ටම්ස්" (Sun Microsystems) නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය "ඔරකල් ආයතනය" (Oracal Corp.) සතුව පවති...........





          
එහෙනං ඕන අය පහලින් බා ගන්න....

                                   
http://adf.ly/rsV9E





              
                                         


Post a Comment

 
Top