යාලුවනේ අපි ඉතින් කොම්පියුටරෙ  ගත්ත දවසෙ ඉදන් අපි කරන්නෙ කොපි,පේස්ට් කරන එකනෙ.... ඒත් කොම්පියුටරෙ  ෆොමැට් කරල ටික කාලෙකින් ඔය කොපි,පේස්ට් වේගය අඩු වෙන බව අපි කවුරුත් දන්න කාරණයක්... විශේෂයෙන්ම ඩීවීඩී,පෙන් වල තියෙන ලට්ට,ලොට්ට කොපි කරනකොට. මේකට ‍හොදම විසදුම Tera copy. මේකෙන් අපිට වැඩ ගොඩක් ගන්න පුලුවන්...ගොඩක් අය දැනටමත් මේක පාවිච්චි කරනවා ඇති නේ...මේක මේ ලගදි අපු එක.... ස්පීඩ් එකේ කොපි වෙනවා. අපි කොපි කරන ඕනම ෆයිලයක් විස්තරාත්මකව බලා ගන්න පුලුවන්...... ඒ වගේම සවුත්තු වුන ඩීවීඩී එකක වුනත් ‍හොද ටික ගොඩ දාගන්න  හොඳයි.... කොපි වන අකාරය පතිශතයක් විදිහට බලා ගන්න පුලුවන්..... එක ගො‍ඩේ කොපි වෙන්නෙත් නෑ. ඔක්කොම ලස්සනට මැනේජ් කරල දෙනවා........එහෙනං පහලින් බා ගන්නකො ......







                       



                                             
                                                     
http://adf.ly/p95bm




Post a Comment

 
Top