යාලුවනේ මේක ගොඩක් පොඩි Soft එකක්... ඒ වුනාට මේකෙන් ගොඩක් ප්‍රරේයොජන ගන්න පුලුවන්....මොකද මේකෙන් Desktop කිහිපයක්ම හදාගන්න පුලුවන්...ඉතිං ගොඩක් අය පාවිච්චි කරන්නේ.... වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්‍රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා.. කරන විදිය පහළ තියනවා........

1.ඕකේ තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න...  ......




                                        








   එහෙනං දැන් කරන්න තියෙන්නේ Taskbar එකේ දකුණු පැත්තේ පහළ තියනව  වගේ එකක්.. එකෙන්  කැමති Desktop එකකට Change වෙන්න...






http://adf.ly/pPlfJ





Post a Comment

 
Top