යාලුවනේ  බලමුද ලොව අංක එකේ ෆිල්ම් එක ?
ඇත්තටම සුපිරි  ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ෆිල්ම් එක ආනිවර්යෙන්ම් බලන්න ඔනී  නැත්නම් අපරාධක් ...මේක රිලීස් උනේ September 23, 1994 දිනවලය...  මේ ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති දැනටමත්...එත් මම සීන් එක කෙටියෙන් කියන්නම්...( එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි සීන් එක පටන් ගන්නේ.... මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන තමා කතාවෙ මුල් හරිය යන්නෙ .....) මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න යනවා එක  වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…....

ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…

ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටයේ, අධ්‍යක්ෂක වරයා වන්නේ Frank Darabont කියන පුද්ගලයාය.... imdb (9.3/10) අගයත් ඉහල මට්ටමක තියෙනවා.... එහෙනං ඕන අය පහලින් බා ගන්නකො...ඇ.




                                           

                                                              
http://adf.ly/pqnOw



                                                                



Post a Comment

 
Top