යාලුවනේ ගොඩක්ම මේ මෘදුකාංකය වැදගත් වෙන්නේ Game ගහන අයටයි, ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර් වගේ ග්‍රැෆික් වැඩ කරන අයටයි තාමා....Game වගේම ග්‍රැෆික් මෘදුකාංග වලට,පරිගණකයේ ග්‍රැෆික් කාඩ් එකෙහි ග්‍රැෆික් ධාරිතාවය වගේම එහි ගැලපීම බලා ගැනීමට ත‍වත් විස්තර රාශියක් අවශ්‍ය වෙනවා.ඉතිං මේ ජී පී යූ ඉසෙඩ් හරහා ග්‍රැෆික් කාඩ් එක පිලිබද සර්ව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා ගත හැකියි.....ඉන්ස්ට්‍රෝල් කිරීම අවශ්‍ය නැහැ.....බාගෙන එක්ස්ට්‍රැට් කරලා සාමාන්‍ය විදියට ඕපන් කර ගන්න.‍ගැෆික් කාඩ් එකෙහි හැම විස්තරයක්ම තියෙනවා.එහෙනම් පහලින් බා ගන්න............









                     
                                          
http://adf.ly/p0hpa








Post a Comment

 
Top