මෙන්න  යාලුවනේ  තවත් අපිට ඕණම කරන වටිනා මෘදුකාංගයක් තමා මම අද අරං  ආවේ.  ඒ තමයි ගොඩක් දෙනෙක් CD / Dvd Burn කරගන්න පාවිච්චි කරන Nero මෘදුකාංගයේ  නවසංස්කරණයක් වන Nero 2015 Platinum සංස්කරණය.....  පෙර සංස්කරණ වල නොතිබු නව විශේශාංග කිහිපයක්ද මෙම නව සංස්කරණයේ අඩංගුයි. ඒවා අතර Videoedit / Slide Show හදන්න / Ripping , convert video files / Air Burn / වගේ නොයෙකුත් පහසුකම් අඩංගුයි...... අරගෙනම බලන්නකෝ. ආ තව එකක් පරිගණකයේ Performance මදි කට්ටිය මේක දාගන්න එපා.......

 ඕනැ අය පහලින් බා ගන්න....





                                 
http://adf.ly/vtaF0




Post a Comment

 
Top