මම ඔන්න දැන් කියන්න හදන්නෙ මූනු පොතේ තියන Pages වලයි, Profile වලයි තියන Photos ගෙඩිපිටින්ම අරගන්න ක්‍රමයක් ගැනයි.

ඔන්න එහෙනම් කට්ටියම වාඩිවෙලා අහගන්නකො..

ඉස්සෙල්ලම මෙන්න මේ ලින්කුවට ගිහින් ඉන්නකො..
                 
                                         www.picknzip.com


එතකොට ඔයාලට ඉස්සෙල්ලම පේන්නෙ මේ වගෙ Page එකක්.



දැන් මේ photo එකේ  තියන Login කියන බටන් එක click කරන්නකෝ.
එතකොට ඔයාලට මෙහෙම popup window එකක් පෙනේවි. මෙතනින් ඔයාලගෙ Email සහ Password ඇතුල් කරල account එකට log වෙන්න පුලුවන්. ඔයා log වෙලානම් ඉන්නෙ ඔයාට මේක දකින්න ලැබෙන්නෙ නෑ.

ඊටපස්සෙ මෙන්න මෙහෙම ඔයාලට PicnZip Facebook app එකට permision ඉල්ලනවා. ඔයාල එකේ Okay කියලා දෙන්න.

දැන් මෙන්න මෙහෙම Windows Explorer වගේ Profile & Pages Browser එකක් එනවා
මෙතනින් රතු පාටට පෙන්නල තියන තැනින් ඔයාලට ඕනි Page එකකද Group එකකද නැත්නම් Profile එකකද කියල තෝරල දෙන්න. ඊටපස්සෙ පල්ලෙහා තියන Browser එකෙන් ඕනි කරන Page එක Group එක හරි Profile එක හරි තෝරල දෙන්න.




දැන් එහාපත්තෙ නිල් පාටින් පෙන්නල තියන තැනින් Albums කියල දෙන්න. එතනට ගියාම ඒ Album එකේ thumbnail එකක් ලෝඩ් වෙනවා. ඒක උඩ click කෙරුවාම ඒ Album එකේ Photos ටික Load වෙනවා.




nload කරගන්න කියනවා. එකේ ඊටපස්සෙ Gather කරගෙන ඒ ටික DowSave  click කරන්න. 



දැන් ඒ File එක Download කරන්න Location එක තෝරල දෙන්න

ඊටපස්සෙ ඒ File එක Zip file එකක් විදියට Download වෙනවා. 

දැන් Download වෙච්ච File එක මෙහෙම තියනව බලන්න පුලුවන්.


දැන් ඒක Extract කරගන්න තමයි තියෙන්නෙ











Post a Comment

 
Top