Edit / Format බැරි Pen ; Edit /Format කිරීම....








ඔම් එහෙනං මෙච්චරයි කරන්න තියෙන්නේ....
1. WindowsKey + R (Run)
2.  regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....
3. HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
උඩ ක්ලික් කරල Modify දෙන්නකෝ...
4. Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න

සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න....http://adf.ly/ZrWUx

Post a Comment

 
Top