පියවර 1

මුලින්ම ඔයා අලුතෙන්ම ජිමෙල් ගිණුමක් හදා ගන්න.(මෙතනදි usa විදියට හාදාගන්න   .)
මෙ ගැන කියා දෙන්න ඔනි නැ කියලා හිතනවා.
create & Account වලින් හදා ගන්න.



 පියවර 2
හරි එහෙනං g mail එක හාදාගත්තනේ නේ ....
දැන් ඔයා යන්න යුටියුබ් එකට..
ඔතන උඩ sign in click කරන්න.





පියවර 3
දැන් ඔතනින් යුටියුබ් එකට ලොග් වෙන්න.








 පියවර 4

දැන් මෙතනත් ඔකේ කරන්න.



 ඔන්න දැන් හරි.එකවුන්ට් එක හදා ගත්තා





පියවර 5

ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කලින් ඔයා මුලින්ම විඩියො එකක් අප්ලොඩ් කරන්න වෙනවා.
එ නිසා පොඩි විඩියො කැල්ලක් හදා ගන්න 10s වලට වඩා වැඩි.
මෙතනින් අප්ලොඩ් කරන්න.







 පියවර 6

දැන් ඔයා ඔයාගේ යුටියුබ් ගිණුමෙ dash board එකට එන්න.
එතන පහල තියෙන විදිහට Channel Setting වලට යන්න.
Features Select කරන්න.
එතන ඉස්සරහා තියෙන Monetization Enable කරන්න එතන Enable කිල්ක් කරන්න.







ඔය ටික් ටික දාලා ඔකේ කරන්න


දැන් ඔයා අප්ලොඩ් කරපු විඩියො එක ලගට ගිහින් edit කරන්න.එතන තියෙන Monetization වලට ටික් ටික දාලා ඔකේ කරන්න...........


පියවර 7

දැන් ඔයාලට කරන්න තියෙන්නෙ..යුටියුබ් ඇඩ්සෙන්ස් ගිණුම ඇඩ්සෙන්ස් ගිණුමට ලින්ක් කරන්න.
එක කරන්නේ මෙහෙමයි...

දැන් ඔයාලට Monetization Active.ඒ නිසා පහත පියවර විදිහට කරගෙන යන්න...දැන් ip original එක තිබුනත් කමක් නැ.

Channel Setting -> Monetization -> How will I be Paid -> Associate & adsense Account Click කරන්න



ඊලඟට Next Click කරන්න.

 



            ඊලඟට එන ටික කියවලා මෙතන බොරු ෆිල් කරන්න එපා.ඇත්ත විස්තර දෙන්න



 ඔන්න දැන් සබ්මිට කරලා ඉවරයි.
පැය දෙකකින් විතර ඉමෙල් එකට ලොග් වෙලා බලන්න.අනිවා ඇඩ්සෙන්ස් ඇපෘවල් වෙලා ඇති.


 එහෙනං වැඩේ අහාවරයි...... ඉතුරු ටික ඔයාලට බාරයි............

Post a Comment

  1. me post1 nam ela. but us gmail1 hadanna ba ne. mama ip hide karalath try kara eth hariyanne na. puluwannam mata gmail1k hadala denawada. hadala details me email1ta ewanna(gunasekara.msak@gmail.com).Thanks.. digatama liyanna honda post1.

    ReplyDelete

 
Top