Windows 7 login screen මාරු කරන්න ලේසිම විදිය මෙන්න.(Registry වෙනස් කිරීම අනවශ්‍යයි)


ඉතින් යාලුවනේ ඔන්න ගෙනාව පට්ට පොස්ටුවක්.windows 7 වල login screen මාරු කරන්න පට්ටම ලේසිම විදිය.සමහරු Registry වෙනස් කරලත් මේක කරනවා ඊට වඩා මේ විදිය ලේසියි.මේ සොෆ්ට් එකෙන් system image මාරු කරන්නත් පුළුවන්.....ඔන්න මම screen shot එකකුත් දැම්මා.බලලම බාගන්න. ඔය පින්තූරයට පහලින් අති ලින්ක් එකෙන් ඩවුන්ලොර්ඩ් කරගන්න..... වැඩිය නැ mb 3k විතර තියෙන්නේ....







                                             මෙතනින් download කරගන්න


Post a Comment

 
Top